Embassy of Sri Lanka in Bangkok Participates in the 59th Red Cross Charity Bazaar
The Embassy of Sri Lanka in Bangkok proudly participated in the 59th Red Cross Charity Bazaar, one of Thailand’s most prominent annual fundraising events organized by the Thai Red Cross Society, held from 26 February to 01 March 2026 at Siam Paragon.
Sri Lanka’s 78th National Independence Day Celebrated with Grandeur in Bangkok
The Embassy and Permanent Mission of Sri Lanka in Bangkok commemorated the 78th Anniversary of the Independence of Sri Lanka with elegance and national pride on 23rd February 2026 at the prestigious Hyatt Regency Bangkok.
ජනාධිපති කාර්යාලයේ සහභාගිත්වයෙන් COVID-19 අරමුදලට දායකත්වය ලබාගැනීම සහ එහි විස්තර පළකිරීම සඳහා “ඉටුකම” නමින් නව වෙබ් සහ සමාජ මාධ්‍ය පිටුවක් ආරම්භ කර ඇත. එම කණ්ඩායම විසින් මව්වරුන් සිහිකර තනන ලද හැඟුම්බර නිර්මාණයක් පහත දැක්වේ.
කොරෝනා වසංගතයෙන් මිදීමට ඔබ සියලු දෙනාගේ සහාය අප මාතෘභූමියට අවශ්‍ය වී ඇත. ශ්‍රී ලංකා මාතාව නැවත නඟා සිටුවීමට ඔබගේ මූල්‍යමය හෝ මූල්‍යමය නොවන නොමසුරු දායකත්වය රජය වෙත ලබාදෙන්න. පහත දිගු ඔස්සේ “ඉටුකම” හා සම්බන්ධ විය හැක.
https://www.facebook.com/Itukama/
https://www.linkedin.com/company/itukama/
https://twitter.com/Itukamaofficial
கொரோனா தொற்றுநோயிலிருந்து விடுபட எங்கள் தாய்நாட்டிற்கு உங்கள் அனைவரின் ஆதரவும் தேவை. இலங்கையின் தாய்நாட்டை மீண்டும் கட்டியெழுப்ப உங்கள் நிதி அல்லது நிதி சாராத உதவியை அரசுக்கு வழங்குங்கள். பின்வரும் இணைப்பின் மூலம் “இடுகம” உடன் இணையலாம்.
https://www.facebook.com/Itukama/
https://www.linkedin.com/company/itukama/
https://twitter.com/Itukamaofficial
Our Motherland needs the support of all of you to get through this pandemic. Contribute your financial or non-financial support to the Government to rebuild our Motherland.
Follow the below links to stay connected with “Itukama”
https://www.facebook.com/Itukama/
https://www.linkedin.com/company/itukama/
https://twitter.com/Itukamaofficial
