YWCA Bangkok and ThaiBev Contribute to Cyclone Ditwah Relief Efforts in Sri Lanka
The Royal Thai Government, organizations, and people of Thailand have demonstrated heartfelt solidarity with Sri Lanka in the wake of the devastation caused by Cyclone Ditwah, reflecting the longstanding friendship and close ties between the two nations.
Sri Lanka’s Ambassador to Thailand Highlights Women’s Role in Global Leadership at Stamford University Forum
The Stamford International University, Phetchaburi Campus, hosted a distinguished forum to mark International Women’s Day 2026, bringing together leading women diplomats, academics, and over 200 participants for an engaging exchange on the evolving role of women in global leadership and diplomacy.
The Government of Sri Lanka appreciates the role played by the Government of the United Arab Emirates to assist Sri Lankan nationals in the UAE.
The Sri Lanka Embassy has noted a few video clips circulating in social media which on verification were found to be factually incorrect.
Sri Lankan nationals who test positive to COVID-19 are taken to hospitals and quarantine centres which are well managed and have a high-quality standard.
The Sri Lanka Embassy, Sri Lanka Consulate General Office together with the Sri Lanka Foreign Employment Bureau, welfare organizations and other community and religious organisations are also assisting with the distribution of dry rations and other necessities to Sri Lankan nationals.
Please kindly verify reports from either the Sri Lanka Embassy or the Sri Lanka Consulate General Office, prior to circulation.
Embassy of Sri Lanka
United Arab Emirates
11 April 2020
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ මොහොතේ ඉටු කරන කාර්‍යභාරය පිළිබඳව ශ්‍රී ලංකා රජය කෘතඥතාවය පළ කර සිටිමු.
මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින තත්වයන් පිළිබඳ සමාජ මාධ්‍යයන්හි සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක් සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇති අතර එම වීඩියෝ දර්ශනවලින් මතු කෙරෙන කාරණා සත්‍යතාවයෙන් තොර බව දැනුම් දීමට කැමැත්තෙමු.
වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව COVID-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබන අතර ඒවායෙහි පහසුකම් හා රැකවරණය යහපත් මට්ටමක පවතී.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මෙරට ක්‍රියාත්මකවන සුභසාධන සංවිධාන සහ අනෙකුත් ප්‍රජා හා ආගමික සංවිධානයන්හි සහය ඇතිව අවශ්‍යතා සහිත ශ්‍රී ලාංකිකයන් හට වියළි සලාක සහ අනෙකුත් ආහාර බෙදා හැරීමට කටයුතු කරනු ලැබේ.
ඔබ වෙත ලැබෙන තොරතුරු සමාජ මාධ්‍යයන්ට මුදා හැරීමට ප්‍රථම ඒවායෙහි සත්‍යතාවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හෝ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයෙන් තහවුරු කර ගැනීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
2020 අප්‍රේල් 11
அமீரகத்தில் வசிக்கும் இலங்கை மக்களுக்கு அமீரக அரசினால் வழங்கப்பட்ட சேவைகளுக்காக இலங்கை தூதரகம் நன்றியினை தெரிவித்துக்கொள்கின்றது.
அமீரகம் தொடர்பாக இந்த நாட்களில் சமூக ஊடகங்களில் பரவும் சில வீடியோக்கள் தூதரகத்தின் கவனத்திற்கு கொண்டுவரப்பட்டுள்ளதுடன் அந்த வீடியோக்களில் குறிப்பிடப்பட்டுள்ள விடயங்களில் உண்மை நிலை காணப்படவில்லை என்பதை தூதரகம் தெரிவிக்க விரும்புகின்றது.
கோவிட் -19 வைரஸ் தொற்று கண்டறியப்பட்ட இலங்கையர்கள் மருத்துவ பரிசோதனைகளுக்குப் பிறகு உள்ளூர் மருத்துவமனைகள் மற்றும் தனிமைப்படுத்தல் மையங்களுக்கு கொண்டு செல்லப்படுகின்றனர்.
இலங்கை தூதரகம், இலங்கை கொன்சூலர் அலுவலகம், இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகம், இலங்கை நலன்புரி அமைப்புகள், சமூக நலன்புரி மற்றும் மத அமைப்புகள் பாதிக்கப்பட்டுள்ள இலங்கையர்களுக்கு உலர் உணவு மற்றும் பிற உணவுகளை விநியோகித்து வருகின்றனர்.
நீங்கள் பெறும் எந்தவொரு தகவல்களையும் சமூக ஊடகங்களுக்கு வெளியிடுவதற்கு முன் இலங்கை தூதரகத்தில் அல்லது இலங்கை கொன்சூலர் அலுவலகத்தில் நம்பகத்தன்மையை உறுதிப்படுத்துமாறு கேட்டுக்கொள்ளப்படுகின்றனர்.
இலங்கை தூதரகம்
ஐக்கிய அமீரகம்
11 ஏப்ரல் 2020
