Ambassador of Sri Lanka & Permanent Representative to the Kingdom of Thailand participates in CTBT@30 Youth Outreach Event in Bangkok
Ambassador of Sri Lanka & Permanent Representative to the Kingdom of Thailand E.A.S Wijayanthi Edirisinghe, participated in the “CTBT@30: 30 Years of the Comprehensive Nuclear-Test-Ban Treaty (CTBT) in ASEAN” Youth Outreach Event, jointly organized by the Comprehensive Nuclear-Test-Ban Treaty Organization (CTBTO) and the Office of Atoms for Peace (OAP) in Bangkok.
Embassy of Sri Lanka in Bangkok Facilitates High-Level Economic Engagements during the Official Visit of Deputy Minister of Industry and Entrepreneurship Development to Thailand
The Deputy Minister of Industry and Entrepreneurship Development of Sri Lanka, Chathuranga Abeysinghe, undertook an official visit to Thailand to participate in the UNDP Youth Co Lab Summit, held in Bangkok, where policymakers, development partners, entrepreneurs, and youth leaders from across the Asia-Pacific region gathered to discuss innovative solutions for sustainable and inclusive economic development.
ජනාධිපති කාර්‍යාලයේ සහභාගිත්වයෙන් COVID-19 අරමුදලට දායකත්වය ලබාගැනීම සහ එහි විස්තර පළකිරීම සඳහා “ඉටුකම” නමින් නව වෙබ් සහ සමාජ මාධ්‍ය පිටුවක් ආරම්භ කර ඇත. එම කණ්ඩායම විසින් මව්වරුන් සිහිකර තනන ලද හැඟුම්බර නිර්මාණයක් පහත දැක්වේ.
කොරෝනා වසංගතයෙන් මිදීමට ඔබ සියලු දෙනාගේ සහාය අප මාතෘභූමියට අවශ්‍ය වී ඇත. ශ්‍රී ලංකා මාතාව නැවත නඟා සිටුවීමට ඔබගේ මූල්‍යමය හෝ මූල්‍යමය නොවන නොමසුරු දායකත්වය රජය වෙත ලබාදෙන්න. පහත දිගු ඔස්සේ “ඉටුකම” හා සම්බන්ධ විය හැක.
https://www.facebook.com/Itukama/
https://www.linkedin.com/company/itukama/
https://twitter.com/Itukamaofficial
கொரோனா தொற்றுநோயிலிருந்து விடுபட எங்கள் தாய்நாட்டிற்கு உங்கள் அனைவரின் ஆதரவும் தேவை. இலங்கையின் தாய்நாட்டை மீண்டும் கட்டியெழுப்ப உங்கள் நிதி அல்லது நிதி சாராத உதவியை அரசுக்கு வழங்குங்கள். பின்வரும் இணைப்பின் மூலம் “இடுகம” உடன் இணையலாம்.
https://www.facebook.com/Itukama/
https://www.linkedin.com/company/itukama/
https://twitter.com/Itukamaofficial
Our Motherland needs the support of all of you to get through this pandemic. Contribute your financial or non-financial support to the Government to rebuild our Motherland.
Follow the below links to stay connected with “Itukama”
https://www.facebook.com/Itukama/
https://www.linkedin.com/company/itukama/
https://twitter.com/Itukamaofficial
