ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති සහ නිත්‍ය නියෝජිත කාර්යාලය, බැංකොක්, තායිලන්ත රාජධානිය

இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம் மற்றும் நிரந்தர வதிவிடம், பாங்கொக், தாய்லாந்து இராச்சியம்

The Embassy and Permanent Mission of the Democratic Socialist Republic of Sri Lanka
Bangkok, Kingdom of Thailand

Accredited to the Kingdom of Cambodia, Lao People’s Democratic Republic and
United Nations Economic and Social Commission for Asia and the Pacific (UNESCAP)

Press Releases
Home 5 Press Releases 5 Think about the Sri Lankan people who are working and studying abroad because of the corona
Think about the Sri Lankan people who are working and studying abroad because of the corona
Embassy Press Releases / Special Notices
Think about the Sri Lankan people who are working and studying abroad because of the corona

පිටරට රැකියා කරන සහ ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකිකයින් කොරෝනා නිසා පැමිණ ආපසු යාම ගැනත් සිතන්න – විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ

දේශයන්හි රැකියාවල නිරතව සිටින සහ අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශ‍්‍රී ලාංකිකයින් කොරෝනා වෛරස රෝගය හමුවේ යළි දිවයිනට පැමිණීමේදී ආපසු එම රටවලට ගොස් සිය සුපුරුදු කටයුතුවල නිරතවීමට ඇති හැකියාව ගැනද අවධානය යොමුකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලා සිටියි.

 

Think about the Sri Lankan people who are working and studying abroad because of the corona – secretary of ministry of foreign affairs.

The Secretary of foreign affairs, the ministry of foreign affairs, asking for the ability to return to the country while returning to the country, the secretary of foreign affairs, the ministry of foreign affairs, the secretary of foreign affairs, the secretary of foreign affairs, the secretary of the ministry of foreign affairs.