Deputy Permanent Secretary Busadee Santipitaks of the Ministry of Foreign Affairs of Thailand launches the new web site
On 06th December 2023, Deputy Permanent Secretary Busadee Santipitaks of the Ministry of Foreign Affairs of Thailand, launched the new web site of the Embassy and the Permanent Mission to the United Nations Economic and Social Commission (UNESCAP) of Sri Lanka.

Peter Mohan Maithri Pieris delivered the keynote speech at 5th Asia-Pacific Directors General Forum
Her Excellency C.A. Chaminda I. Colonne, Ambassador of Sri Lanka to the Kingdom of Thailand and Permanent Representative to UNESCAP extended warm best wishes and congratulations from the Government and People from Sri Lanka to the newly appointed Deputy Prime Minister and Minister of Foreign Affairs
https://mfa.gov.lk/foreign-ministry-cautions/
The Foreign Ministry of Sri Lanka urges all prospective Sri Lankan travelers both inbound and outbound to be cautious of individuals who demand payment / fee or any form of financial charges to facilitate entry permission to Sri Lanka or any third country.
The Foreign Ministry hereby announces that no individual or entity is authorized by the Sri Lankan Government to facilitate entry to or exit from Sri Lanka other than the Government institutions concerned.
The repatriation process which was temporarily suspended due to the rising numbers of caseloads in the country, will be resumed in the coming weeks with priority offered to the most vulnerable and deserving cases.
Those who reside overseas may contact your nearest Sri Lanka Embassy, Sri Lanka High Commission or Consulate General for further and authentic information or register your concerns on the Contact Sri Lanka web portal at https://www.contactsrilanka.mfa.gov.lk/
Foreign Ministry
Colombo
13 November 2020
…………………………….
විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්
ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.
අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය මෙයින් නිවේදනය කරයි.
මෙරට තුළ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉදිරි සතිවල දී නැවත ආරම්භ කෙරෙනු ඇත.
විදේශ රටවල පදිංචිව සිටින අයට වැඩිදුර හා සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔබේ ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය අමතන්න. නැතහොත් ඔබේ ගැටලු https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’ අන්තර්ජාල ද්වාරය වෙත යොමු කරන්න.
විදේශ අමාත්‍යාංශය
කොළඹ
2020 නොවැම්බර් 13 වැනි දින
………………………….

இலங்கைப் பிரயாணிகளுக்கு வெளிநாட்டு அமைச்சு எச்சரிக்கை
இலங்கை அல்லது எந்தவொரு மூன்றாம் நாட்டிற்கும் நுழைவு அனுமதி வழங்குவதற்காக கட்டணம் அல்லது எந்தவொரு நிதிக் கொடுப்பணவையும் கோரும் தனிநபர்கள் குறித்து எச்சரிக்கையாக இருக்க வேண்டும் என எதிர்காலத்தில் உள்நுழையும் மற்றும் வெளிச்செல்லும் அனைத்து இலங்கைப் பிரயாணிகளையும் இலங்கை வெளிநாட்டு அமைச்சு எச்சரிக்கின்றது.
இலங்கைக்குள் நுழைவதற்கோ அல்லது வெளியேறுவதற்கோ உரிய அங்கீகாரத்தை சம்பந்தப்பட்ட அரச நிறுவனங்கள் தவிர எந்தவொரு நபருக்கும் அல்லது நிறுவனத்திற்கும் இலங்கை அரசாங்கம் அளிக்கவில்லை என வெளிநாட்டு அமைச்சு இதன்மூலம் அறிவிக்கின்றது.
நாட்டில் அதிகரித்து வரும் நோயாளர் தொகையின் காரணமாக தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்டிருக்கும் மீளழைத்து வருவதற்கான செயன்முறையானது, மிகவும் பாதிக்கப்படக்கூடிய மற்றும் தகுதியான நபர்களுக்கு முன்னுரிமை அளிக்கும் அடிப்படையில் எதிர்வரும் வாரங்களில் மீண்டும் தொடங்கப்படும்.
மேலதிக மற்றும் உண்மையான தகவல்களுக்காக வெளிநாட்டில் வசிப்பவர்கள் உங்கள் அருகிலுள்ள இலங்கைத் தூதரகம் அல்லது இலங்கை உயர் ஸ்தானிகராலயம் அல்லது துணைத் தூதரகத்தை தொடர்பு கொள்ளவும் அல்லது உங்கள் கவலைகளை இலங்கை வலை இணையதளத்தில் https://www.contactsrilanka.mfa.gov.lk/ என்ற முகவரியில் பதிவு செய்யவும்.
வெளிநாட்டு அமைச்சு
கொழும்பு
2020 நவம்பர் 13